රටේ තෙල් මිල සහ බද්ද සම්බන්ධයෙන් මධ්‍යස්ථ තීරණයක්. – 18.03.2026

ඊයේ (17) දින ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ මාධ්‍ය හමුවේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසූයේ, රටේ තෙල් මිල සහ බද්ද සම්බන්ධයෙන් මධ්‍යස්ථ තීරණයක් ගන්නා බවයි. ජනාධිපතිවරයා පැහැදිලි කරන ලද්දේ, පෙර පාලක කණ්ඩායම් විසින් තෙල් සංස්ථාවට ඇති කළ ණය බර බිලියන 884ක් භාණ්ඩාගාරය භාර ගත් බවත්, එම ණය නිසා වාර්ෂික පොලිය...