ඉන්ධන සම්බන්ධයෙන් අනවශ්‍ය කලබලයක් ඇති කර ගැනීමේ කිසිඳු අවශ්‍යතාවක් නොමැති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා පවසයි. ඒ අනුව මසකට වැඩි කාලයක් සඳහා ප්‍රමාණවත් ඉන්ධන රට තුළ තිබෙන බව මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් සභාපතිවරයා සඳහන් කරන ලදී. පෙට්‍රල් දින 37කට, ඔටෝ ඩීසල් සහ සාමාන්‍ය ඩීසල් දින...

