මෙරටට පැමිණෙන, ආයෝජකයින් සහ සංචාරක ප්‍රජාව අපි සාදරයෙන් පිළිගන්නවා – අග්‍රාමාත්‍යවරිය – 27.02.2026

ශ්‍රී ලංකාව තිරසාර සංවර්ධනය කරා ගමන් කරන අතර, ආර්ථික හා සංස්කෘතික සබඳතා ශක්තිමත් කරමින් පැමිණෙන ආයෝජකයින් සහ සංචාරකයින් සාදරයෙන් පිළිගන්නා බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය. කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී ඊයේ (26) දින පැවති ඉන්දියාවේ 77 වන ජනරජ දිනය සහ ශ්‍රී ලංකාවේ 78 වන නිදහස් දිනය සමරන විශේෂ සැමරුම...