”විපක්ෂ නායකතුමාට අපේම පිහිට තමයි.” – අමාත්‍ය බිමල් රත්නායක – 04.02.2026

''අපේ විපක්ෂ නායකතුමා ලේත් දෙන්න යනවා තව පොඩ්ඩෙන්. එතුමා ලේයින් අත්සන් කරලා දෙන්නත් ගියා මේ සංවර්ධන නිලධාරීන්ගේ ප්‍රශ්නයට. අපි ඇත්තටම ජනාධිපතිතුමාට ස්තූතිවන්ත වෙනවා මේ අපේ විපක්ෂ නායකතුමා ඒ ලේ දන් දෙන ක්‍රියාවලියෙන් බේරගත්තට.'' අමාත්‍ය බිමල් රත්නායක විසින් ඊයේ (03) දින පාර්ලිමේන්තුවේදී මෙසේ සඳහන් කරන ලද්දේසංවර්ධන නිලධාරීන් විසින් වසර 07කට ආසන්න...