ශබ්ද කෝෂයේ තියෙන අවලස්සනම වචන දෙක ජාතිවාදය සහ අන්තවාදය බව පවසමින් රටේ කිසිදු බෙදීමකට ඉඩ නොදෙන බවත් අපේ රටේ ජාතික සමගිය රටේ ගොඩනැගීමේ ප්‍රධානම ශක්තිය වර්තමාන රජය විසින් ගොඩනගන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කරන ලදී, ඒ “ගොඩනඟමු ශ්‍රී ලංකා” තේමාව යටතේ අද (04) දින පෙරවරුවේ කොළඹ නිදහස් චතුරශ්‍රයේදී...

