අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය.
2026 සිට 1 සහ 6 ශ්‍රේණි සඳහා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය හඳුන්වා දෙන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සඳහන් කළා.
සම්ප්‍රදායික 50 විනාඩි කාලපරිච්ඡේදය වෙනුවට දරුවන් ප්‍රායෝගිකව සහභාගී කරන ක්‍රමයක් ගෙන ආ බවද, ගුරු හිඟය විසඳීමට නිසි ගුරු මාරු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන බවද ඇය පැවසීය.
