ටිල්වින් සිල්වා "අපේ ගණිත විජ්ජා නෙවෙයි තියෙන්නේ. අපිට ආයතන ඔක්කොම තුන්සිය තිස් නමයක් තිබුණා. ඒකෙන් දෙසිය පනස් හතරකම වැඩි මන්ත්‍රී සංඛ්‍යාවක් අත්කරගන්න අපි සමත් වෙලා තියෙනවා. එහෙනම් අපි දිනන්න සමත් වුණා කියන එක තමයි තියෙන්නේ. මෙතන ඉතා පැහැදිලිවම දේශපාලනය පැත්තෙන් ගත්තොත්, මේ මැතිවරණය ජයග්‍රහණය කරලා තියෙන්නේ වෙන කවුරුවත් නෙමෙයි මාලිමාව....