ජනාධිපති අරමුදල ගැන උජාරුවට නම් ටික එළියට දැම්මනේ. දැන් නීතිය ක්‍රියාත්මක කරනවද? – 2025.02.05

ආග්‍රාමාත්‍ය හරිණි අමරසූරිය ජනාධිපති අරමුදලේ නීතිය අනුව මේක අඩු ආදායම්ලාභී පවුල්වලට ආධාර සඳහා, ඇති කරගත්ත අරමුදලක් කියලා මුළු රටම දන්නවා. මේ වෙනකොට ඒ අරමුදල අවභාවිතා වෙච්ච විදිය හිටපු ජනාධිපතිවරුන්ගේ දැන හැඳුනුම්කම මත මිත්‍රත්වය මත මේ අරමුදල පාවිච්චි වුණ බව මුළු රටම මේ වෙනකොට දන්න දෙයක්. ඒ කාර්යයන් පිළිබඳව අපි විමර්ශනයක්...