මම අරක්කු දෙන්නෙත් නෑ දීලත් නෑ . – 2025.04.17

කොළඹ නගරාධිපති අපේක්ෂක. ඊයේ කලාකරුවන් හා සම්බන්ධව මම ප්‍රියසම්භාෂණයක් පවත්වා එහි ඇල්කොහොල් සංග්‍රහ කරලා මාව අත්අඩංගුවට අරගෙන තියෙනවා කියලා මාධ්‍ය හරහා ප්‍රචාර ගිහින් තියෙනවා. ඒක සම්පූර්ණ බොරු ආරංචියක්. ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ හිටපු සභාපති කෙනෙක් හැටියට මම මධ්‍යසාර සම්පූර්ණයෙන්ම තහනම් කරලා තිබ්බා. අපේ කිසිම අවස්ථාවකට මධ්‍යසාර කවදාක්වත් සංග්‍රහ කරලා නෑ....