ජනාධිපති අනුර කුමාර දිසානායක "ඉස්සර නීතිය තිබ්බේ ධනය තියෙන අයට එක නීතියක්, දුප්පත් අයට තව නීතියක්. තවදුරටත් අපේ රටේ එහෙම ක්රියාත්මක වෙන්නේ නැහැ. අල්ලස් කොමිසමෙන් හිටපු ජනාධිපති සිතාසි යවලා තියෙනවා. මහ ඇමතිවරු ඇතුළු ඇමතිවරු කීපයක් දැනුත් රිමාන්ඩ් භාරයේ. හිටපු ජනාධිපතිවරුන්ගේ පුත්තුන්ට විරුද්ධව මේ වෙනකොටත් මහාධිකරණයේ නඩු දාලා තියෙන්නේ. ඒ විතරක්...