දිව හැරෙන පැත්තට බොරු කියන විපක්ෂය! – 2025.04.11

ටිල්වින් සිල්වා මෝදි අගමැතිතුමා පහුගිය සතියේ ලංකාවට ආවා. කලින් කට්ටිය කිව්වේ අපිට ජාත්‍යන්තර සහයෝගය නෑ. ඉන්දියාව උදව් කරන්නේ නෑ. චීනය උදව් කරන්නේ නෑ කියලා. දැන් ඉන්දියාව ඇවිල්ලා අගමැතිතුමා ලංකාවට ඇවිල්ලා අපිට උදව් කරනකොට දැන් ඉරිසියාවෙන්, දරා ගන්න බැරි අය කියනවා මෙන්න මෝදිට රට පාවා දෙනවලු අපි. පාවාදෙන්න ගියේ ඒගොල්ලෝ. ජනතා...