මාධ්‍යවේදියා ඇසූ ප්‍රශ්නයට කෝපයට පත් නලින්ද. – 2025.03.26

නලින්ද ජයතිස්ස "ITNඑක ගුවන් විඳුලි සංස්ථාව කියන මේ ආයතන තුන ඒකාබද්ධ කිරීම සඳහා රජය තීන්දුවක් අරගෙන නැහැ. මේ ආයතන තුන වෙන් වෙන්ව සංවර්ධනය කිරීම සඳහා අපි දැන් මැදිහත් වෙමින් ඉන්නවා. මේ තිබෙන්නේ මේ ආයතන සම්බන්ධයෙන් ඉදිරිපත් කරලා තියෙන යෝජනාවක්. මේ කවර හෝ යෝජනාවක් ඒවායේ තිබෙන පදනම මත සලකා බලන්න පුළුවන්....