නියෝජ්‍ය ඇමති - ජාතික ජන බල වේගය. අපි පුළුවන් තරම් උත්සාහයක් දරනවා මිනිස්සුන්ට ලැබිය යුතු පොදු ප්‍රවාහනය ගුණාත්මක තත්වයෙන් වැඩි තත්වයකට ගේන්න. හැබැයි අපි මෙතන්ට ඇවිල්ලා ඒ ගුණාත්මක තත්වය ලබා දෙන අපේ රියදුරු මහත්තුරුන්ගේ, කොන්දොස්තරලාගේ ඒ වගේම මෙතන කාර්මික පුහුණුව කාර්මික දැනුම ලබා දෙන නිලධාරීන්ගේ තත්වය බැලුවොත් එහෙම ඇත්තටම ඒගොල්ලෝ...