දෙනව කිව්ව පොහොර සහනාධාරය හරියට දෙන්නේ නැත්තේ ඇයි ? – 2025.01.13

විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස රජය ප්‍රකාශ කරන ආකාරයට පොහොර සහනාධාරය හිමි ගොවීන් ප්‍රමාණය නවලක්ෂ අනූහයදහස් නවසිය අනූ දෙකක්. පොහොර සහනාධාරය හැටියට ලබාදෙන මුදල රුපියල් විසිපන්දාහයි. එය ලබාදෙන්නේ අදියර දෙහෙකින්. රුපියල් පහළොස්දාහේ අදියර සහ රුපියල් දහදාහේ අදියර. අගමැතිතුමිය ඉදිරිපත් කර තිබෙන සංඛ්‍යා ලේඛන වලට අනුකූලව, ගොවීන් නව ලක්ෂ අනූහයදහස් නමසිය අනූ...