අමාත්‍ය එරංග ගුණසේකර. මේක විගණක විමසුම් වාර්තාවක්. මේක ඇතුලේ රනිල්ලා, හරීන්ලා එකතු වෙලා ගහපු වැඩ පිළිබඳ විමර්ශනයන් ආරම්භ කරලා තියෙනවා. එතකොට මේක ඇතුලේ රුපියල් මිලියන 223 ක මුදලක් ආසන්න වශයෙන් වියදම් කරන්න බලාපොරොත්තු වෙලා තියෙනවා. එහෙම 234,592 මූලික වියදමක් කරලා තියෙනවා. නමුත් කිසිවක් කරලා නැහැ. ඒ වගේම වැලිසර ගත්තොත් එහෙම...