ජවිපෙ සහ ජන බලවේගය කියන්නෙ එකක් නෙමේ දෙකක්! – 2024.04.25

දේශපාලන විචාරක නදීෂ ද සිල්වා සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර දිසානායක අතර පවතින්නට නියමිත විවාදය තමයි මේ වෙලාවේ ලංකාවේ දේශපාලන කරලියේ තියෙන ප්‍රධානම මාතෘකාව. මේකට මුලින්ම අභියෝග කළේ සමගි ජන බලවේගය විසින් ජාතික ජන බලවේගයේ ආර්ථික කමිටුවේ සාමාජිකයොන්ට. නමුත් මේක ජාතික ජන බලවේගය විසින් පොඩ්ඩක් මාරු කලා අනුර කුමාර දිසානායක...