අමාත්‍ය හරීන් ප්‍රනාන්දු

රට වැටිලා, තෙල් නැතුව, දවස් ගණන් මිනිස්සු සිටිනකොටත් අපි දේශපාලනය කරනවා නම්, එහෙම අය ඇත්තටම දේශපාලඥයෝ නෙමෙයි. රනිල් වික්‍රමසිංහ මහත්තයා තනි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදියට මේ ඉන්න තරුණ මන්ත්‍රීවරුන්ට වගකීම් ටික දුන්නා. කරන්න කිව්වා. අනුශාසනා ටික දුන්නා. එච්චරයි . රනිල් වික්‍රමසිංහ නායකයා කියන්නේ හැමෝගෙන්ම වැඩ ගන්න කෙනෙක් කියන එක මතක තබාගන්න.

අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මාධ්‍ය වෙත දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>