ආචාර්ය අතුල සිරිසමරකෝන්

“දැන් ආණ්ඩුව පත් වෙලා මාස හතරකට ආසන්න කාලයක් ගිහිල්ලා තිබෙනවා සහ ඒ වගේම පාර්ලිමේන්තුවේදී මේ අයවැය සම්මත වෙමින් තිබෙනවා. ඉතින් මේ හරහා ආණ්ඩුවේ කාර්යභාරය පිළිබඳව සාකච්ඡාවක් සමාජය තුළ ඇතිවෙලා තිබෙනවා. ආණ්ඩුව මේ වෙලාවේ කොහොමද අයවැය හරහා සමාජයට මැදිහත් වෙන්නේ සහ ආණ්ඩුවට දෛනිකව එල්ල වෙන අභියෝග සම්බන්ධයෙන් විශාල සාකච්ඡාවක් තිබෙනවා. මේ ආණ්ඩුවේ ඇජෙන්ඩා එක මොකක්ද කියන එක එළිදරව් කිරීමේ සහ ඒ පිළිබඳව කිරීමේ විවේචන ගෙන ඒමේ වගකීම තිබෙන්නේ විපක්ෂයට. ඒ දේ නිවැරදිව විපක්ෂයෙන් ඉෂ්ට වුණොත් විතරයි ආණ්ඩුවේ දර්ශනය හෝ ආණ්ඩුවේ කාර්යභාරය ජනතාවට අවබෝධ වෙන්නේ සහ ආණ්ඩුව කොහෙද යන්නේ කියන එක සම්බන්ධයෙන්, හරි මතයක් අපිට ඇති කරගන්න පුළුවන් වෙන්නේ.”

ආචාර්ය අතුල සිරිසමරකෝන් මාධ්‍ය දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>