වසන්ත සමරසිංහ – ජාතික ජන බලවේගය

මේ වන විට සමහර අයගේ ඇප නැති වෙලා තිබෙනවා. අදත් රනිල්ගේ පැත්තේ ඇමති වෙලා හිටපු දෙන්නෙකුගේ ඇමතිකමයි , මන්ත්‍රීකමයි දෙකම ශ්‍රේරේෂ්ඨාධිකරණයෙන් නැති කරා. රනිල් ජනාධිපති වෙන්න පටන් ගන්නකොට එකසිය තිස් දෙකයි. මේ පාර ජනාධිපති අපේක්ෂකයා වෙනකොට අනූ දෙකයි. අද වෙනකොට රනිල්ට අනූවයි. සැප්තැම්බර් මාසේ විසි එක් වෙනිදා වෙනකොට රනිල්ට රනිලුත් නැහැ.

වසන්ත සමරසිංහ මාධ්‍ය වෙත දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>