පාඨලී චම්පික රණවක

ලංකා විදුලිබල මණ්ඩලයේ පද්ධති කළමනාකරණය දිහා බැලුවහම වඳුරෝ පැනලා ලංකාව පුරා විදුලිය ඇනහිටිනව කියන එක සාධාරණ හේතුවක් නෙවෙයි. වඳුරෝ පැනීම නිසා යම්කිසි ප්‍රශ්නයක් ඇතිවෙන්න ඉඩ තියෙනවා. හැබැයි ලංකාවේම බලශක්තිය කඩා වැට තරම් හේතුවක් නෙවෙයි ඒක. මුළු රටේම විදුලිය ඇණ හිටීමට සම්පූර්ණ හේතුව පද්ධති, කළමනාකරණය ෆේල් වීම. මේක යට ගහන්න බැහැ. ඔය අසමතුලිත කතා මොනවා කියලවත් යට ගහන්න බැහැ. මොකද මේවා එකිනෙකට විසංවාදී කතා, නොහැකියාව තමයි ප්‍රශ්නේ.

පාඨලී චම්පික රණවක විදුලි කප්පාදුව සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>