පා. ම. තිස්ස අත්තනායක

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මැතිනියට අධිකරණය ලබා දුන්නු දඩුවම ගැන අපි කණගාටු වෙනවා. එතුමිය අපේ පක්ෂයේ ඉන්න මහජන ප්‍රසාදය තියෙන ක්‍රියාකාරී නායිකාවක්.

අපිට එතුමිය වෙනුවෙන් අභියාචනාවක් ඉදිරිපත් කරන්න තිබෙනවා. එකක් ඇප ලබා ගැනීම. දෙවෙනි එක එතුමියට මහාධිකරණයෙන් දුන්නු නඩු තීන්දුවට එරෙහිව අභියාචනාධිකරණයට අභියාචනාවක් ඉදිරිපත් කිරීම. එතුමියගේ නිදහස වෙනුවෙන් අපි පෙනී සිටින්න සූදානම්. ඒ වගේම පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමාත්, සමගි ජන බලවේගයත් පෙනී සිටිනවා කියන කාරණාවත් ස්ථිර වශයෙන් මං ප්‍රකාශ කරන්න කැමතියි.

පා. ම. තිස්ස අත්තනායක මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>