පාර්ලිමේන්තු මන්ත්‍රී හරිනි අමරසූරිය

අපේ ප්‍රථම ප්‍රයත්නය මාලිමාව හැටියට ජනතාවාදී පාලනයක් ඇති කිරිම , පාලකයත්, පුරවැසියාත් අතර දුරස්ථභාවය අවම විය යුතුයි. පාලකයාත්, මහජන නියෝජිතයාත් අතර, සමාජ එකඟතාවයක් තිබිය යුතුයි , මෙවැනි දේශපාලන වෙනසක් ඇති කරගැනීමට අපි අලුත් ව්‍යවස්ථාවක් ස්ථාපිත කල යුතුයි.

ඒ සදහා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කල යුතු අතර ඒ වෙනුවට පාර්ලිමේන්තුවට වගකියන විධායක බලයක් අපිට අවශ්‍යයි. පක්ෂ මාරු කිරීමට ආසනය, අහෝසි විය යුතුයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දහනමයකට විතර ජනපතිගෙන් ප්‍රතිපාදන එන්නේ කොහොමද? ඒක අල්ලසක් නෙමෙයිද? එහෙනම් අපිටත් දෙන්න එපැයි. පක්ෂ නායකයි, විපක්ෂ ප්‍රධාන සංවිධායකයි, නැගිටලා කියනවා මේ ජනාධිපති, අල්ලසක් දීලලු. අල්ලස ගත්ත අය පිටිපස්සේ වාඩි වෙලා ඉන්නවා. ඉතින් මේවා විහිලු නැද්ද?

කඩවත බටහේන මාලිමාවේ ජනහමුවට සහභාගි වූ හරිනි අමරසූරිය දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>