පා. ම. ඩලස් අලහප්පෙරුම

මම සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ චරිතවත් නායකත්වය අඳුන ගත්තේ පළවෙනි වතාවට 2019 ජනාධිපතිවරණයෙදී. ප්‍රතිඵල නිල වශයෙන් නිකුත් කළාට පසු මැතිවරණ කොමිසමට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා එද්දී පරාජිත අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස මැතිතුමා මැතිවරණ ප්‍රතිඵල නිල වශයෙන් භාර අරගෙන ජයග්‍රහණයට සුභ පතන්න මැතිවරණ කොමිසමට ඇවිල්ලා සිටියා. ඔහු නිහතමානීව තමන්ට ඡන්දේ දීපු ජනතාවට ස්තූති කලා.

පා. ම. ඩලස් අලහප්පෙරුම මාධ්‍ය වෙත දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>