සුජීව සේනසිංහ

සජිත් ප්‍රේමදාස මැතිතුමා රාජපක්ෂ මහත්තයත්, රනිල් වික්‍රමසිංහ මහත්තයත් සමග පිටිපස්සෙන් සිට ගනුදෙනු කරන්නේ නැහැ. ඉතා සෘජුව එතුමා අදහස් ප්‍රකාශ කරලා තිබෙනවා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගෙන් ඒ අගමැති ධූරය ලබා ගත්තා නම්, සජිත් ප්‍රේමදාස මහත්තයා ආර්ථිකයේ යම්කිසි ආකාරයකට එකලස් කරන්න තිබුනා. මාස දෙක තුනක් යන කොට ගෝඨාභය රාජපක්ෂට තිබ්බා සියලු වැඩපිළිවෙල අකර්මන්‍ය කරලා නැවත ජනාධිපති ධූරයේ බලතල ලබාගෙන අගමැතිවරයා පවා වෙනස් කිරීමට.

සුජීව සේනසිංහ මාධ්‍ය වෙත දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>