දිලිත් ජයවීර

අනුර කුමාර ආරාධනා කරලා තියෙනවා අර අහිංසක සජිත් ප්‍රේමදාස මහත්තයාට විවාදයකට. එතුමා අහිංසකයෙක්. ඇයි එතුමාට කරදර කරන්නේ? එතුමාට ඉන්න දෙන්නේ නැහැ.

මමත් අනුර කුමාරත් සමකාලීනයෝ. අර හයවෙනිදා ඒ දාපු, සජිත් නොඑන විවාදයට දිලිත් ජයවීර එන්න කැමතියි කියලා පොඩ්ඩක් දාගන්න. මං එතුමාගෙන් අමාරු ප්‍රශ්න කිසිවක් අහන්නේ නැති බවත් එතුමාගේ ඇඳුම් පැළඳුම් ගැනවත්, එතුමාගේ ව්‍යාපාරික පන්තිය, එතුමාගේ පෞද්ගලික ජීවිතය ගැනවත් කිසි දෙයක් මම අහන්නේවත් නැහැ.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>