ජොන්ස්ටන් ප්‍රනාන්දු

ඇයි ගහන්නේ? ඇයි නාමල් රාජපක්ෂ මහත්තයාව CID ගෙනියන්නේ? ඇයි නීතිපතිව ගේන්නේ? ආ? ඇයි තර්ජනය කරන්නේ? නීතිය නවන්න කියලා නියෝග දෙන්නේ ඇයි? ඇයි? සීයට තුනක් ගත්ත නාමල් රාජපක්ෂ මැතිතුමා මෙච්චර ගෙනියන්නේ ඇයි? පාර්ලිමේන්තුවට ආවොත් මතක් වෙන්නෙම රාජපක්ෂ. ඇයි? බහින්නයි නැතුව. කුලී හේවායෝ ටිකත් යවනවා, මඩ හමුදාව එවනවා, YouTube කාරයෝ ටික එවනවා. ආයේ ඒකේ සංස්කෘතියට ඒ වචන ගෑවිලාවත් නෑ. ඒ කතා කරන සංස්කෘතිය ගැන ඒවා නෑ. පාර පිට පහර දෙනවා. ඇයි? බයයි. ඔවුන් දන්නවා ඔවුන් කරපු බොරුව.

ජොන්ස්ටන් ප්‍රනාන්දු මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>