මගේ රට සංවිධානය – නිරෝෂන් ප්‍රදීප්

මගේ රට සංවිධානය සංවිධානය කළ මාධ්‍ය හමුවක් අමතමින් නිරෝෂන් ප්‍රදීප් මහතා කියා සිටියේ කලින් රනිල් වික්‍රමසිංහ මහතා පැවසා සිටියේ අරගල කරුවන් හා එක්ව සංචාරකයන්ට පවා ජායාරූප ගත හැකි තත්වයක් ගැන වුවත් අද වනවිට රණවිරුවන් යොදවා අරගල කරුවන්ට පහර දෙන තත්වයට ඔහු පත්ව ඇති බවයි.

නිරෝෂන් ප්‍රදීප් මහතා ප්‍රකාශ කළ අදහස් ඇතුලත් සම්පූර්ණ වීඩියෝව >>>>