ශ්‍රී ලංකාව සඳහා වන විස්තීර්ණ ණය පහසුකමේ 4 වැනි සමාලෝචනයට IMF විධායක මණ්ඩලය අනුමැතිය ලබාදී තිබෙනවා.
ඒ අනුව අද රැස්වූ IMF විධායක මණ්ඩලය විසින් එය අනුමත කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.