පා. ම. තිස්ස අත්තනායක

අනුර දිසානායක ජනතා විමුක්ති පෙරමුණේ නායකයා කියනවා සමගි ජන බලවේගයේ ආර්ථික ප්‍රතිපත්ති හා ආර්ථික කමිටු අතර පරස්පරයක් තියෙනවලු. අපේ කිසිම පරස්පරයක් නෑ.

ඒ ගැන විවාද කරන්න එන්න ඔය තරම් බය ඇයි? ඒකට හේතුව අපිට පැහැදිලියි. මේ මෑතකදී නලින්ද ජයතිස්ස කිව්වා ඔවුන්ට ලිඛිත ආර්ථික ප්‍රතිපත්තියක් නැහැ. ඔවුන්ගේ නායකයන් වේදිකාවල කියන දේ තමයි ඔවුන්ගේ ආර්ථික ප්‍රතිපත්තිය බවට පරිවර්තනය වෙන්නෙ කියලා .

රටක් ගොඩනගන්න ලිඛිත ආර්ථික රතිපත්තියක් නැත්නම් කොහොමද රටක් ඉස්සරහට ගෙනියන්නේ? කොහොමද මේ බංකොලොත් වෙච්ච රට ඉස්සරහට යන්නේ?

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>