පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි

මිනිස්සු හිතුවා ගෝඨාභය රාජපක්ෂට විශාල වෙනසක් කරන්න පුළුවන් කියලා. රට වෙනස් කරයි කිව්වා. ගෝඨා ආවොත් මහින්දලා කියන දේ අහන්නේ නැහැ කියලා හිතන් හිටියේ. හැබැයි ආපු දවසෙම කැබිනට් එක පත් කර ගත්තේ ඒ කණ්ඩායම.

ඒ හින්දා විවාදයේදී තනියෙන් එන්නේ නැතුව අනුර කුමාර, සජිත් ප්‍රේමදාස නායකයන් දෙදෙනා වගේම, ආර්ථිකය වෙනුවෙන් කැපවෙලා ඉන්නවයි කියන කණ්ඩායමත් ජනතාව ඉදිරියට ගෙනල්ලා ප්‍රශ්න කළ යුතුයි.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>