පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක

විවාදය මඟහරින්නේ අපි නෙවෙයි. අපි විවාදයට ආරාධනා කළේ ආර්ථික කමිටුව සමඟ සාකච්ඡාවකට. සජබෙ තමයි ආරාධනා කළේ NPP එකට. නමුත් ඒගොල්ලෝ ඒක මගහරිමින් දැන් නායකයන් දෙපළ අතර විවාදයකට කතා කරනවා. ඉතින් අපි ඒක මගහරින්නේ නෑ. අපි නායකයන් දෙපළ අතර විවාදය සඳහා ජූනි මාසයේ දින දීලා තිබෙනවා.

අපි කිසිම කොන්දේසියක් දාන්නේ නෑ. හැබැයි විවාදයක් පැවැත්විය යුතු ආකාරය නියම කරන්න ඕනේ. විශේෂයෙන්ම විවාදයක සාකච්ඡා කරන කාරණා, ඒත් එක්කම විවාදයේ සීමාවන්, ඒ වගේම දේශපාලන මඩ ගැහීම්, ඒවා කරන්න නෙවෙයි. ඉතින් ඒක නිසා විවාදයට මැදිහත් වෙන්න කියලා අපි ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් ඉල්ලීමක් කළා.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>