අමාත්‍ය කංචන විජේසේකර

මාධ්‍යයෙන් ජනතාවට පෙන්වා දී තිබුණේ විදුලිය විසන්ධි කිරීම තුල රටේ ජනතාව ලක්ෂ දහයක් කළුවරේ සිටිනවා කියලා. ඒ වගේම විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති බොහෝ වෙලාවට පවසනවා මේක පෞද්ගලික අංශයට භාර දෙන්න යන්නේ කියලා. විදුලිබල මණ්ඩලයේ දැනටත් තිබෙන සේවාවන්වලින් 40%ක්, 50%ක් පමණ පෞද්ගලික අංශයෙන් සිදු කරන්නේ.

ඒ කට්ටියට උදේට ලේඛනයක් හම්බවෙනවා, මෙන්න මේ කට්ටිය තමයි විදුලි බිල ගෙවලා නැත්තේ. ඒක ගිහිල්ලා කපන්න කියලා. ඉතින් ඒ මිනිස්සු ගිහිල්ලා කිසිම බැලීමක් නැතුව විදුලිය කපනවා. එම නිසා දේශපාලන වශයෙන් රජය අපහසුතාවයට පත් වෙනවා.

අමාත්‍ය කංචන විජේසේකර මාධ්‍ය වෙත දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>