පාඨලී චම්පික රණවක

විදුලි ගාස්තු වැඩි කරන්න කැමති වුන්නෑනේ. මහජන උපයෝගිතා කොමිසමනේ ගාස්තු අඩු කළේ. ගාස්තු වැඩි කිරීම තමයි ඒ වෙලාවෙත් විදුලිබල මණ්ඩලයේ, ඇමතිවරයාගේ හා ආණ්ඩුවේ උවමනාව වුනේ. නමුත් රටේ ජනතාවට නම් කිව්වේ වෙන එකක්. තුනෙන් එකකින් විදුලි ගාස්තු අඩු කරනවා කියලා. ඉතින් මේ විදුලි ගාස්තු වැඩි කිරීමට මොකක් හරි හේතුවක් හොය හොය තමයි ඉන්නේ. ඒකට එක හේතුවක් හැටියට තමයි අපි දකින්නේ මේ නොමිලේ ලැබෙන සුළං බලයයි සූර්ය බලයයි කප්පාදු කිරීම.

පාඨලී චම්පික රණවක මාධ්‍ය හමුවේ සිදුකළ ප්‍රකාශය.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>