විදුලි අර්බුදයේ ඇත්ත නැත්ත EP 13 (Last Episode)

විදුලි අර්බුදයේ ඇත්ත නැත්ත යන මාතෘකාව යටතේ වෙබ්නිවුස් අපි ආරම්භ කළ කතිකාව අවසානයට ලඟා වෙලා නමුත් විදුලි අර්බුදය තවත් මාස ගණ්නක් පවතින බවයි ප්‍රකාශ වී ඇත්තේ. විදුලි බල අර්බුදයට දීර්ඝ කාලීන හෝ කෙටි කාලීන විසඳුම් නැද්ද ? මේ ප්‍රශ්නයට විසඳුම් සෙවීමට අප උත්සාහ කළා.

විදුලි අර්බුදයට විසඳුම් ඇතුලත් සම්පූර්ණ වීඩියෝව >>>>>>