ගම්පහ සණසේ කඳුළු කතාව

ගම්පහ සණසේ කඳුළු කතාව නමින් වෙබ් නිවුස් කතිකාවක් ආරම්භ කිරීමට අපි තීරණය කළා. සණස සමඟ පිබිදෙන ගම්පහ යන තේමාවෙන් ආරම්භ කළ බොහෝ දෙනාට නැගීසිටීමට උපකාරී වුන ගම්පහ සණස අද තැම්පත් කරුවන්ගේ මුදල් පවා ආපසු ලබා නොදෙන තත්වයට පත් වෙලා.

ගම්පහ සණසේ කඳුළු කතාව ඇතුලත් සම්පූර්ණ වීඩියෝව >>>>>>