අමාත්‍ය නලින්ද ජයතිස්ස.
කෘෂකර්ම අමාත්‍යංශයට තියෙන යොමු වීම සහ අවධානය ඇයි ලංකාවේ තියෙන ඉතාමත්ම වැදගත් ආයතනයක් වන විගණක දෙපාර්තමේන්තුවට නැත්තේ?
- විගණන දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් අවධානය කිසිම අඩුවක් නැහැ. අපි ඒ සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කරනවා. අපට රාජ්‍යාන්ත්‍රණය විගණ අතිශය වැදගත්. ඒ නිසා තමයි ජනාධිපතිවරයා ආනුක්‍රම ව්‍යවස්ථාවට, ක්ෂේත්‍රයේ අත්දැකීම් තියෙන, සුදුසුකම් සහිත සාමාජිකයෙක් විගණකාධිපති සඳහා යෝජනා කළේ. දැන් ව්‍යවස්ථායක සභාවෙන් ඒක අනුමත කරලා නැහැ. නමුත් ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් අධ්‍යාපන සුදුසුකම් වගේම ව්‍යවහාරික සූසුකම්, ක්ෂේත්‍රයේ සූදුසුකම් සියලු සුදුසුකම් සහිත කෙනෙක් ඉදිරිපත් කරලා තිබුණා. ඒ සම්බන්ධව තියෙන ගැටලු අපිම නිරාකරණය කරගන්නවා.
සුදුසුකම් තියෙන තව ඕන තරම් අයට එන්න පුළුවන්.
වැඩිදුර විස්තර සඳහා>>>>>>>