පා. ම. පාඨලී චම්පික රණවක

විදුලි බිල 22.49% කින් අඩු කළ බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා. පසුගිය වසරේ ඔවුන් ලැබූ ලාභය බිලියන හැටක්. මේ වසරේ පලවෙනි මාස පහේ ඔවුන් ලැබූ ලාභය කෝටි දොළොස් දහසක්. නමුත් විදුලි බිල අඩු කිරීමෙන් පාරිභෝගිකයාට ලබා දී තිබෙන සහනය රුපියල් බිලියන හැටකට ආසන්නයි.

ලංකා විදුලිබල මණ්ඩලය අතිරේක වියදම් පෙන්වමින් යථාර්තවාදී නොවන ගාස්තු අය කිරීමක් සිදු කරනවා. ඒකේ ප්‍රතිපලයක් විදියට මේ රටේ අන්ත දුගී ජනතාවගේ විදුලි කප්පාදුව සිද්ධ වුණා. වැරදි සංඛ්‍යා ලේඛන පෙන්වා දෙමින් සල්ලි යටි මඩි ගසා ගැනීමට ක්‍රියා කිරීම ගැන, ලංකා විදුලිබල මණ්ඩලයට ජනතාවගේ අප්‍රසාදය තවදුරටත් ලැබෙනවා.

පා. ම. පාඨලී චම්පික රණවක මාධ්‍ය වෙත දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>