පා. ම. අනුර කුමාර දිසානායක

නියමිත කලට අපි අතේ තියෙන බලය නව තරුණ පරම්පරාවක් අතට භාර දීලා අපි ගෙදර ගිහින් ඒගොල්ලො රට පාලනය කරන හැටි බලාගෙන ඉන්නවා. අපි වැඩිහිටිභාවයට පත් වෙනවා. එතකොට ඒකට අනුව තමා අපේ ශරීරය හැසිරෙන්නේ. මොළය හැසිරෙන්නේ. අපේ මතක ශක්තිය වර්ධනය වෙන්නේ. ලංකාවේ පළමු වතාවට වැදගත් අවස්ථාවක් ඇවිල්ලා තියෙනවා, මේ ප්‍රභූ පවුල් අතින්, පොදු ජනතාවගේ අතට බලය මාරු කරගන්න. ඒ නිසා මේ වෙලාව වැඩිම ඡන්ද ප්‍රමාණය මාලිමාවට දෙන්න.

පා. ම. අනුර කුමාර දිසානායක ජනතා හමුවකදී දැක්වූ අදහස්….

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>