පහතරට වතු කම්කරුවන්ගේ සංගමයේ සභාපති රුවන් ගාල්ලගේ

පහතරට වතු කම්කරුවන්ගේ සංගමය විසින් සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකදී එහි සභාපති සභාපති රුවන් ගාල්ලගේ මහතා පවසා සිටියේ වතුකම්කරුවන් ගේ චන්දයෙන් වැජඹෙන ඔවුන් වහල්බාවයේ යොදවමින් තම දේශපාලන වාසිය උදෙසා ඔවුන් යොදාගන්නා පාලක පංතියක් අදත් සිටින බවයි.

රුවන් ගාල්ලගේ මහතා දැක්වූ අදහස් ඇතුලත් සම්පූර්ණ වීඩියෝව >>>>>