43 සේනාංකය – කරුණාරත්න පරණවිතාන

අද දින 43 සේනාංකය සංවිධානය කර තිබූ මාධ්‍ය හමුව අතරතුර එහි සාමාජික කරුණාරත්න පරණවිතාන මහතා ප්‍රකාශ කර සිටියේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ වනවිට සර්වපාක්ෂික රජයක් පිහිටුවීමට විශාල වෙහෙසක් ගනිමින් සිටින අතර 43 වන සේනාංකයේ නායක පාඨලී චම්පික රණවක මහතාටද එයට එකතු වීමට ආරාධනා කළ බවයි.

කරුණාරත්න පරණවිතාන මහතා ප්‍රකාශ කළ අදහස් ඇතුලත් සම්පූර්ණ වීඩියෝව >>>>>