විරෝධතාකරුවන්ගේ අදහස්

අරගලය සම්බන්ධයෙන් අප වෙබ් නිව්ස් කණ්ඩායම සමඟ කතාබහට එක්වූ විරෝධතාකරුවන් අතරින් එක් මහතෙකු අප හා පවසා මේ වන විට රටවටා 2000 ආසන්න පිරිසක් අත් අඩංගුවට ගෙන සිටියත් ගෝල්ෆේස් ප්‍රහාරයට සම්බන්ධ ආන්ඩුවේ බත් බැලයන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය අසමත්ව ඇති බවයි. අරගලයට සම්බන්ධ පිරිස් අත්අඩංගුවට ගනිමින් මර්ධනය කියාත්මක කළත් ජායාරූප වීඩියෝ පවා තිබියදී ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට නොහැකි වූයේ මන්දැයි විරෝධතා කරුවන් ප්‍රශ්නකර සිටියි.

විරෝධතාකරු දැක්වූ අදහස් ඇතුලත් සම්පූර්ණ වීඩියෝව >>>>>>