පුබුදු ජාගොඩ
ණය උගුලක රට හිරවෙන, ණය අර්බුධයකට රට ගිහිල්ලා, රට බංකොලොත් භාවය ප්‍රකාශයට පත් කරලා, ඒ නිසා ඇතිවෙච්ච කෝපය, ඡන්ද පත්‍රිකාවක් ඇතුලේ ඡන්ද දායකයා ප්‍රකාශයට පත් කරලා, අවුරුදු හැත්තෑ හයක් තිස්සේ, රට පාලනය කරපු දක්ෂිණාංශික කඳවුරු දෙක පන්නලා දාලා, ජාතික ජන බලවේග ආණ්ඩුවක්, ඒකේ ජනාධිපතිවරයෙක් ගෙනාවට පස්සේ, රටේ ජනතාව, ඒ ජනාධිපතිවරයාගේ මාධ්‍ය ඒකකය, මාධ්‍ය වලට ප්‍රවෘත්තියක් නිකුත් කරලා තිබුණා ලංකාවේ ඉතිහාසයේ වැඩිම ණය හිමි වන්නේ අනුර දිසානායකට කියලා. ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව සහ මුල්‍ය අරමුදල ඉතිහාසයට එන කිසිම ජනාධිපතිවරයෙකුට නොදුන් තරමේ විශාල ණයක් නව ජනාධිපතිවරයාට ලබාදීමට එකඟ වෙලා තියෙනවා.
පුබුදු ජාගොඩ මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්.
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>