කේ. ඩී. ලාල් කාන්ත

අපිට තව එක සටන් භූමියක් තිබෙනවා. ඒ සටන් භූමියට දැන් අපි ඇතුල් වෙලා තිබෙන්නේ. ඒ තමයි මැතිවරණ සටන් භූමිය. ඒ වෙනුවෙන් තමන්ගේ ගමේදි ජාතික ජන බලවේගයේ සංවිධානයක් තිබෙනවා. ඒ සංවිධානයට සම්බන්ධ වෙලා ඒ ගමේ ඡන්ද පෙට්ටිය පුරවන්න. ඡන්ද ගණිනකොටත් තුනෙන් දෙකක් අවශ්‍යයි. ඒ වෙනුවෙන් දායක වෙන්න.

කේ. ඩී. ලාල් කාන්ත මාධ්‍ය වෙත දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>