හර්ෂණ රාජකරුණා
විදුලිය පැය ගානකට මුළු රටේම අවහිරතාවයකට පත්වුණා. මොකක්ද හේතුව කියලා ගත්තහම එක පැත්තකින් අමාත්‍යවරයා කියනවා වඳුරෙක් කියලා. දැන් මේ රටේ ප්‍රශ්න සියල්ලටම වඳුරො තමයි වග කියන්න ඕනේ මේ ආණ්ඩු නෙමෙයි. ඒ ස්ථානය භාරව ඉන්න ආරක්ෂක නිලධාරී කියනවා නෑ වඳුරෙක් ආවේ නෑ කියලා. දැන් අපි දන්නෑ මොන වඳුරද ඇත්ත කියන්නේ මොන වඳුරද මේකට ගියේ කියලා.
හර්ෂණ රාජකරුණා මාධ්‍යයට දැක්වූ අදහස්…
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>