නීතිඥ අනුජ ප්‍රේමරත්න – අධිකරණය හමුවේ.
හිටපු ජනපති රනිල්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන නීතිඥ අනූජ ප්‍රේමරත්න මහතා පහත සඳහන් පරිදි අධිකරණයේදී පැහැදිලි කර තිබේ.
* හෘද වස්තුවේ පටක මිය යෑමේ තත්ත්වයක්.
* හෘද වස්තුවේ ප්‍රධාන ධමනි 04න් 03ක් අවහිරයි.
(ඉන් එකක් 100% අවහිරයි)
හෘද වස්තුවට ආසන්න නිසා සැත්කමක් කරන්න බෑහැ.
* වකුගඩු රෝගී තත්ත්වයක්.
* අවධානම් මට්ටමේ දියවැඩියා තත්ත්වයක්.
* අගන්‍යාසශයේ ඉහළ කොටසේ අසාධිත තත්ත්වයක්.
* ශරීරයේ සෝඩියම් අඩු තත්ත්වයක්.
* අධි රුධිර පීඩන තත්ත්වයක්.
* පෙනහළු අසාධිත තත්ත්වයක්.
* ප්‍රතිශක්තීකරණයත් අඩුයි.
* අගෝස්තු මාසයේ වෛද්‍ය වාර්තා ඉදිරිපත් කර ඇත. නමුත් මීට පෙර වෛද්‍ය වාර්තා ඉදිරිපත් කර නැත. රනිල්ට බරපතල ජීවිත අවධානමක් තිබෙනවා. රනිල්ගේ මෙම තත්ත්වය අසාමන්‍ය තත්ත්වයෙනුත් එහාට ගිය අසාමන්‍ය තත්ත්වයක්
මොකද මොහුට තියෙන්න ඕන ලෙඩ ඔක්කොම තියෙනවා
එම නිසා මෙය සුවිශේෂී කරුණු ලෙස සලකා ඇප ලබා දෙන්නැයි නීතිඥ අනූජ ප්‍රේමරත්න අධිකරණයෙන් ඉල්ලා සිට තිබේ.






