එරික් සෝල්හයිම්.

නෝර්වේ හි ශ්‍රී ලංකා හිටපු සාම. නියෝජිත එරික් සෝල්හයිම්, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහව වහාම නිදහස් කරන්නැයි සමාජ මාධ්‍ය සටහනක් නිකුත් කළේය.

2022 ආර්ථික හා දේශපාලන අර්බුදය මගහැරීමට රට බේරාගැනීමේදී රනිල් වික්‍රමසිංහගේ නායකත්වය වැදගත් වූ බවත්, ඔහුට එරෙහි චෝදනා පදනම් රහිත සහ අපරාධ ලෙස පිළිගත නොහැකි බවත් සෝල්හයිම් පැවසීය.