හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට අදළ නඩුව මේ වන විට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ ආරම්භ වී ඇත.
ඔහු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අවස්ථාවේදී නඩු කටයුතු සිදුවෙමින් පවතී. අධිකරණ පරිශ්‍රයට හිටපු මැති ඇමතිවරුන් සහ පාක්ෂිකයින් රැසක් රැස්වී ඇත.