පා. ම. නලින් බණ්ඩාර

මහින්ද රාජපක්ෂ කිව්වා මම තමයි සැඩෝ බොක්සිං සූරයා කියලා. ඒ වගේම 2015 දී ඉස්සෙල්ලාම ගිහිල්ලා ඇප තැන්පත් කළා. ඒ දේම රනිල් වික්‍රමසිංහ කරා. එයා තමයි සූරයා කියලා එයා ඉස්සෙල්ලාම ගිහිල්ලා ඇප තැන්පත් කළා. එදා 2015 දී මහින්ද රාජපක්ෂගේ ඇප නැති වුණා. එහෙනම් සැප්තැම්බර් විසි එක් වෙනිදත්, රනිල් වික්‍රමසිංහ ගේ ඇප නැති වෙනවා. දිනන්නේ සජිත් ප්‍රේමදාස.

පා. ම. නලින් බණ්ඩාර ජන හමුවකදී දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>