නිශාන්ත ඩයස් බණ්ඩාර – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

අලුත් කඩේ උසාවි සංකීර්ණයේදී වෙඩි තැබීමක් සිද්ධවුනා. මේක බරපතල තත්ත්වයක්. දැන් අධිකරණ ඇමතිතුමා කියනවා මේක බරෙන් විග්‍රහ කරනවලු. බරෙන් තමයි මේක විග්‍රහ කරන්න තියෙන්නේ. ආයේ බරක් අමුතුවෙන් ඕනේ නැහැ. ඒ වගේම ඔවුන් කියනවා නීතීඥවරු පරීක්ෂාවට ලක් කරන්න සිද්ධ වෙනවා කියලා. පුංචි සරල සංසිද්ධියක් විග්‍රහ කර ගන්න බැරි ආණ්ඩුවක්. ඊට පස්සේ සුනිල් වටගල මහත්තයාට මාධ්‍යට අදහසක් දෙන්න බැරුව එහෙ මෙහෙ පිස්සෙක් වගේ ඇවිදිනවා.

නිශාන්ත ඩයස් බණ්ඩාර – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මාධ්‍යයට දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>