ජාතික ජනබල වේගය – වසන්ත සමරසිංහ

වීදුලිබල හා බලශක්ති අමාත්‍යංශය යටතේ පෙට්‍රෝලියම් එක තිබෙනවා. රුපියල් එකසිය හැට හතරට දෙන නැප්තා එකට රුපියල් එකසිය අනූ හතක් කොස්ට් එකක් දානවා. බදු තියෙද්දී එකෙන් තෙල් ලීටරයක් අපි ගහගන්නවා වගේ ගානකට තමයි විදුලිබල මණ්ඩලය මිල නියම කරන්නේ. මේක අඩු කිරීම සඳහා කර්මාන්තකරුවාට, හෝටල් කරුවාට සහන දීම සඳහා වෙච්ච යෝජනාවක්, ඉලක්කයක්, වැඩපිළිවෙලක් ඇයි රජයකට නැත්තේ?

වසන්ත සමරසිංහ මාධ්‍ය වෙත දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>